Learners Exam Sinhala - Driver

1 k+
Baixades
Classificació del contingut
Per a tots els públics
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla

Sobre l'aplicació

ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග මාර්ග, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Equip d'aplicacions FIT
Data d'actualització:
17 d’abr. 2023

Seguretat de les dades

La seguretat comença en entendre com els desenvolupadors recullen i comparteixen les teves dades. Les pràctiques de privadesa i seguretat de les dades poden variar segons l'ús que es fa de l'aplicació, la regió i l'edat. El desenvolupador ha proporcionat aquesta informació i és possible que l'actualitzi al llarg del temps.
No es comparteixen dades amb tercers
Més informació sobre com els desenvolupadors declaren la compartició de dades
Aquesta aplicació pot recollir aquests tipus de dades
Informació personal, Activitat en aplicacions i 2 més
Les dades s'encripten mentre estan en trànsit
Pots sol·licitar que se suprimeixin les dades