EasyResult-app මගින් ලෙසියෙන්ම ප්‍රතිපල බලාගන්න ---
ඔබගෙ ලොතරැයිපතෙ ඇති QR KODE මගින් ලෙසියෙන්ම ප්‍රතිපල ලබාගන්න
--මෙහිදි ඔබ කිසිදු තෙරිමක් සිදුකිරිමට අවශ්ය නොවෙ. අප ඔබගෙ ටිකට්පතට අදාල සියලුම දිනුම් අන්ක ස්වන්ක්‍රියව ලබා දෙයි--
--මෙම ඇප් එක මගින් ඔබට ලැබෙන වාසි--
1) කිසිදු දිනයක් හො ටිකට්පතෙ නම තෙරිමට අවශ්ය නොවිම
2) ඔබගෙ ටිකට්පතෙ ඇති අන්ක සමග ජය අන්ක සසදා ප්‍රතිපල පෙන්විම
3) ඔනැම වර්ගයෙ ටිකට්පතක් පරික්ශා කිරිමට හැකි විම
Sri Lanka lotterieresultat med et enkelt klik.
Denne app oprettet for at få dit lotteriresultat let og hurtigt, alt hvad du skal gøre er at downloade denne app. så kan du bruge dit kamera til at scanne dine billetter, så snart du scanner QR-KODEN på din billet, kan du se dit resultat.
for flere detaljer kan du se den video, som vi uploader ovenfor.