සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1 t+
Downloads
Indholdsklassificering
Alle
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Om denne app

මෙහි ඔයාලට වටිනා සාමාන්ය දැනීම (Samanya danuma) ප්රශ්න හා පිළිතුරු විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු, කාලීන දැනුම හා ඒ ආශ්රිත ප්රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරිතුර්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Undervisning Eksamen) බැංකු විභාග (Banking eksamen) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Inklusive følgende eksamens tidligere papirer (singalesisk, engelsk, tamilsk medium)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Avanceret niveau Fælles Test Tidligere papirer)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්ඍන පDayas past paper

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්න පත
(Dhamma School (daham pasal) Afsluttende eksamensopgave

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Technical Assistance -Grade III), රාජ්ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (Public Management Assistance), විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (Audit Eksaminatorer), බන්ධනාගාර නියාමක විභාග සඳහා, රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Inspektør for told) , වන ක්ෂේත්ර සහකාරක (Forest Fields Assistant), විද්යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific service), අඩවි වන නිළධාරී සීමිත (Range Forest Officers-begrænset),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා, විදේශ සේවයේ ශ්රේණිවලට බදවා ගැනීම සඳහා, සහකාර රේගු අධිකාරී, ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා, නීති විද්යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (lov kollegium eksamen), පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Alle rettigheder forbeholdes
Opdateret
17. feb. 2024

Datasikkerhed

For at du kan beskytte dine data, er det vigtigt at sætte sig ind i, hvordan udviklere indsamler og deler disse data. Databeskyttelses- og sikkerhedsprocedurer kan variere afhængigt af din brug, din region og din alder. Udvikleren har leveret disse oplysninger og kan løbende opdatere dem.
Der deles ikke data med tredjeparter
Få flere oplysninger om, hvordan udviklere angiver, at de deler data
Denne app indsamler muligvis disse datatyper
Personlige oplysninger, Appaktivitet og 2 andre datatyper
Data krypteres under overførsel
Du kan anmode om sletning af data

Nyheder

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements