සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1000+
Downloads
Altersfreigabe
Jedes Alter
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Über diese App

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත .ඒවගේම අපි දිනපතා  ඔබට අලුත් App එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත .මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Unterrichtsprüfung) බැංකු විභාග (Bankprüfung) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Einschließlich der folgenden Prüfungsunterlagen (Singhalesisch, Englisch, Tamilisch))

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Advanced Level Common General Test Past papers)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර(Dharmacharaya-Prüfung vergangene Arbeiten)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)
(Dhamma School (daham pasal) Abschlussprüfungsarbeit

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Technische Hilfe – Grad III),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Unterstützung der öffentlichen Verwaltung),විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Prüfer), බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Zollkontrolleur) ,වන ක්ෂේත්‍ර සහකාරක(Forest Fields Assistant),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Service),අඩවි වන නිළධාරී සීමිත(Range Forest Officers-Limited),
සේවයේ විභාග ,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම කර .


*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඇප් එකේ සදහන් .ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා .
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (E-Mail-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම App එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Alle Rechte vorbehalten
Aktualisiert am
17.02.2024

Datensicherheit

Was die Sicherheit angeht, solltest du nachvollziehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach Verwendung, Region und Alter des Nutzers variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.
Keine Daten werden mit Drittunternehmen oder -organisationen geteilt
Diese App kann die folgenden Datentypen erheben
Personenbezogene Daten, App-Aktivitäten und 2 andere
Daten werden bei der Übertragung verschlüsselt
Du kannst das Löschen der Daten beantragen

Neuigkeiten

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements