සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1 χιλ.+
Λήψεις
Αξιολόγηση περιεχομένου
Κατάλληλο για όλους
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης
Εικόνα στιγμιότυπου οθόνης

Περιγραφή εφαρμογής

මෙහි ඔයාලට වටිනා සාමාන්ය දැනීම (samanya danuma) ප්රශ්න හා පිළිතුරු විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු, කාලීන දැනුම හා ඒ ආශ්රිත ප්රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරනුම ප්‍රශ්න හා පිළිතුරනු්්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Εξετάσεις Διδασκαλίας) බැංකු විභාග (Τράπεζες Εξετάσεων) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Συμπεριλαμβανομένων των παρακάτω εργασιών εξέτασης του παρελθόντος (Σινχαλικά, Αγγλικά, Μέσο Ταμίλ)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Προχωρημένου επιπέδου Common General Test Past)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පතam (Dharmas)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්නකඊවසාන පසුගිය ප්‍රශ්නකඊශ්නකඊශ්ම් පාසල් අවසාන
(Dhamma School (daham pasal) Έγγραφο τελικών εξετάσεων

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Τεχνική Βοήθεια -Grade III), රාජ්ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (Δημόσια Διοίκηση Assistance), විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (Audit εξεταστές), බන්ධනාගාර නියාමක විභාග සඳහා, රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Επιθεωρητής των τελωνειακών) , වන ක්ෂේත්ර සහකාරක (Δάσος πεδία Assistant), විද්යාත්මක සේවයේ තනතුරු සඳහා (SL επιστημονική Υπηρεσία), අඩවි වන නිළධාරී සීමිත (Σειρά Δάσος Αξιωματικών-Limited),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා, විදේශ සේවයේ ශ්රේණිවලට බදවා ගැනීම සඳහා, සහකාර රේගු අධිකාරී, ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා, නීති විද්යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (Νόμος εξετάσεις κολέγιο), පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම εφαρμογή එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Με την επιφύλαξη παντός δικαιώματος
Ενημερώθηκε στις
17 Φεβ 2024

Ασφάλεια δεδομένων

Η ασφάλειά σας ξεκινά από την κατανόηση του τρόπου με τον οποίο οι προγραμματιστές συλλέγουν και κοινοποιούν τα δεδομένα σας. Οι πρακτικές απορρήτου και ασφάλειας δεδομένων μπορεί να διαφέρουν ανάλογα με τη χρήση, την περιοχή και την ηλικία σας. Αυτές οι πληροφορίες παρέχονται από τον προγραμματιστή και ενδέχεται να ενημερωθούν με την πάροδο του χρόνου.
Δεν κοινοποιούνται δεδομένα σε τρίτα μέρη
Μάθετε περισσότερα σχετικά με τον τρόπο δήλωσης κοινοποίησης από τους προγραμματιστές
Αυτή η εφαρμογή ενδέχεται να συλλέγει αυτούς τους τύπους δεδομένων
Προσωπικά στοιχεία, Δραστηριότητα σε εφαρμογές και 2 ακόμη
Τα δεδομένα κρυπτογραφούνται κατά τη μεταφορά
Μπορείτε να αιτηθείτε τη διαγραφή δεδομένων

Τι νέο υπάρχει

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements