Games
Apps
Movies & TV
Books
Children
google_logo Play
Games
Apps
Movies & TV
Books
Children
none
search
help_outline
Sign in with Google
play_apps
Library & devices
payment
Payments and subscriptions
reviews
My Play activity
redeem
Offers
Play Pass
settings
Settings
Privacy Policy
•
Terms of service
Games
Apps
Movies & TV
Books
Children
play_arrow
Trailer
Lakshapathi Ultimate Game
Playsoft Interactive
Contains ads
50K+
Downloads
Everyone
info
Install
Share
Add to wishlist
play_arrow
Trailer
About this game
arrow_forward
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට
මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.
මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.
ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10‘000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .
මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා .
එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි .
මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.
මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලුතින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.
මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .
ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .
එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.
Updated on
26 Jan 2024
Trivia
Data safety
arrow_forward
Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region and age The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more
about how developers declare sharing
No data collected
Learn more
about how developers declare collection
Data isn’t encrypted
Data can’t be deleted
See details
flag
Flag as inappropriate
App support
expand_more
public
Website
email
Support email
malindu@gmail.com
place
Address
115,05 kehelbaddara, Udugampola, Gampaha , Srilanka
shield
Privacy Policy
More by Playsoft Interactive
arrow_forward
Tricky Mind: Solve ASMR Story
Playsoft Interactive
AKC Banana Shooters
Playsoft Interactive
AKC Tennis
Playsoft Interactive
AKC Ninja Warrior
Playsoft Interactive
APE Fight Club
Playsoft Interactive
flag
Flag as inappropriate