History of Sri Lanka

Contiene anunciosCompras directas desde la app
10+
Descargas
Calificación del contenido
Apto para todo público
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla

Acerca de esta app

(සිංහල)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාව, අග්නිදිග ආ සියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහ ාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවත ී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,0 00 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජ ාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුර කට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ග ෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත ් පැරණිතම ලියකියවිලි ලෙස මහාවංශය, දීපවංශය සහ ච ූලවංශය වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ ප ටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය ස ිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 veces más ර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ . මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සි දු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.

පසුව එළැඹුණු සියවස් වල දී සිදු වූ චෝල ආක්‍රමණ හමු වේ දිවයින වරින් වර කුඩා රාජධානි වලට බෙදී වෙ න් වී යාම් සහ නැවත එක්සේසත් වීම් ද සිදු විය. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ල ංකාව රජවරුන් හා රැජිණියන් 181 දෙනෙකු විසින් පාල නය කර තිබේ. 16 වන සියවසේ පටන් රටේ ඇතැම් වෙරළබඩ ප්‍රද ේශ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යන අධිරාජ ්‍යයන් යටතේ පැවතුණි. 1597 සිට 1658 දක්වා කාලය තුළ දිවයිනේ සැලකිය යුතු කො ටසක් පෘතුගීසින් යටතේ පාලනය විය. අසූ අවුරුදු යුද්ධයේදී ලන්දේසීන්ගේ මැදිහත් ව ීම හේතුවෙන් පෘතුගීසීන්ට සිය බල ප්‍රදේශ අහිමි ව ිය. උඩරට සටන් වලින් අනතුරුව 1815 දී බ්‍රිතාන්‍ය පාල නය යටතේ දිවයින නැවත එක්සේසත් විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 මාතලේ කැරැල්ල ලෙස බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සන්නද්ධ නැගී සිටීම් දෙ කක් ද සිදු විය. Año 1948 ලබා දෙන ලද නමුත් 1972 වන තෙක් රට බ්‍රිතාන්‍ය අධිර ාජ්‍යය යටතේ ඩොමීනියන් තත්ත්වයේ පැවතුණි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. Año 1978 හඳුන්වා දෙනු ලැබූ අතර එමඟින් විධායක ජනාධිපතිව රයා රාජ්‍ය නායකයා බවට විය. 1971 හා 1987 කැරැලි වලට අමතර ව 1983 දී ශ්‍රී ලංකාවේ සිව 25 de enero de 2009 වසරේ දී අවසන් විය.

(Inglés)

La historia de Sri Lanka es única porque su relevancia y riqueza se extiende más allá de las zonas del sur de Asia, el sudeste asiático y el océano Índico. Los primeros restos humanos que se encontraron en la isla de Sri Lanka se remontan a hace unos 38.000 años (Hombre Balangoda).

El período histórico comienza aproximadamente en el siglo III d.C., basado en crónicas pali como Mahavamsa, Deepavamsa y Culavamsa. Describen la historia de Sri Lanka desde la llegada del Príncipe Vijaya, que era del norte de la India.[1][2][3][4] Los primeros documentos de asentamiento en la isla se encuentran en estas crónicas. Estas crónicas cubren el período transcurrido desde el establecimiento del Reino de Tambapanni en el siglo VI a. C. por los primeros antepasados ​​de los cingaleses. El primer gobernante de Sri Lanka del Reino de Anuradhapura, Pandukabhaya, está registrado en el siglo IV a. C. El budismo fue introducido en el siglo III a. C. por Arhath Mahinda (hijo del emperador indio Ashoka).

La isla se dividió en numerosos reinos durante los siglos siguientes, unidos de forma intermitente (entre 993 y 1077 d. C.) bajo el dominio Chola. Sri Lanka fue gobernada por 181 monarcas desde los períodos de Anuradhapura hasta Kandy.[5][¿fuente poco confiable?] Desde el siglo XVI, algunas zonas costeras del país también fueron controladas por portugueses, holandeses y británicos. Entre 1597 y 1658, una parte sustancial de la isla estuvo bajo dominio portugués. Los portugueses perdieron sus posesiones en Ceilán debido a la intervención holandesa en la Guerra de los Ochenta Años. Después de las guerras de Kandy, la isla quedó unida bajo el dominio británico en 1815. Se produjeron levantamientos armados contra los británicos en la rebelión de Uva de 1818 y la rebelión de Matale de 1848. La independencia se concedió finalmente en 1948, pero el país siguió siendo un dominio del Imperio Británico hasta 1972.
Actualización
30 oct 2023

Seguridad de los datos

El primer paso de la seguridad es comprender cómo los desarrolladores recopilan y comparten tus datos. Las prácticas de privacidad y seguridad de datos pueden variar en función del uso de la app, la región y la edad. El desarrollador proporcionó esta información y podría actualizarla con el tiempo.
Esta app podría compartir estos tipos de datos con terceros
Información y rendimiento de la app y Dispositivo u otros ID
Es posible que esta app recopile estos tipos de datos
Información y rendimiento de la app y Dispositivo u otros ID
Los datos están encriptados en tránsito
No se pueden borrar los datos