මෙම වැඩසටහනෙහි ඔබේ සිරුරේ සියලුම කොටස් වල සුන්දර බව රැක ගැනීමට අවශ්‍ය රූපලාවණ්‍ය උපදෙස් අඩංගු වෙයි.
නිතිපතා යාවත්කලීන වන මෙම වැඩසටහනේ සියලු රූප ලාවන්‍ය උපදෙස් සිංහල භාශාවෙන් සඳහන් වෙයි. රූප ලාවන්‍ය සම්බන්ධ ඔබගේ කෙටි ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මෙම ඇප් එක හරහා පහසුකම් සලසා ඇත.
අන්තර්ගතය කෙටියෙන් :
මුහුණේ සුන්දරත්වය
දීප්තිමත් සමකට
මේකප් භාවිතයට උපදෙස්
ඇඳුම් තෝරා ගැනීම
නියපොතු
තරුණ පෙනුම දිගු කල් රැක ගැනීම
Aktualisiert am
20.05.2023