Community - TechNews.LK

100+
Downloads
Altersfreigabe
Ab 13 Jahren
Screenshot
Screenshot
Screenshot

Über diese App

Techie Community - දන්න දේවල් ගැන කියන්න, දන්නේ නැති දේවල් ගැන දැනගන්න වගේම අලුත් දේවල් ගැන කතා කරන්න අන්තර්ජාලයේ තියන අපේම තැන.

Techie - Tech News app එක භාවිතා කරන අපේ හිතවතුන්ගේ තිබෙන තාක්ෂණික ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට මෙන්ම තමන් සතු දැනුම තවත් අයත් සමඟ බෙදාගැනීමට කැමති පිරිස වෙනුවෙන් ඔන්න දැන් අපි අපේ අලුත්ම Community එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

Note:
- Sinhala unicode is NOT required to use Techie Community. (Techie Community භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
Aktualisiert am
27.04.2019

Datensicherheit

Was die Sicherheit angeht, solltest du nachvollziehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach Verwendung, Region und Alter des Nutzers variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.

Neuigkeiten

✨ ඕනෑම Link එකක් long press කිරීමෙන් copy කරගැනීමේ හැකියාව
✨ ඕනෑම image එකක් long press කිරීමෙන් Image Viewer එකෙන් open කරගැනීමේ හැකියාව