+1K‏
הורדות
סיווג תוכן
כולם
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך

מידע על אפליקציה זו

පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් නැගිය නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‷රව්‷ ර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව වන පොහොර පොහොර නිර්දේශයන් නිර්දේශයන් මේ මේ මඟින් ලබා දී ලබා දී මඟින් මඟින් මඟින් මඟින් ලබා මඟින් මේ මේ. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කභ වන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනඳස
එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් සැලසේ.
עדכון אחרון בתאריך
2 ביוני 2024

אבטחת נתונים

כדי לשמור על הבטיחות צריך קודם כל להבין איך המפתחים אוספים ומשתפים את הנתונים שלך. נוהלי פרטיות הנתונים ואבטחת הנתונים עשויים להשתנות בהתאם לשימוש, לאזור ולגיל המשתמש. המפתח סיפק את המידע הזה והוא עשוי לעדכן אותו מדי פעם.