සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni su questa app

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Esame di insegnamento) බැංකු විභාග (Esame di banca) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Compresi i documenti passati successivi all'esame (singalese, inglese, tamil medio)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Livello avanzato Common General Test Test precedenti)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Dharmacharaya Exam Exam)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර (බෞද්ධ හා කතෝලික)
(Dhamma School (daham pasal) Prova finale

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Assistenza Tecnica -Grado III ),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Assistenza alla Direzione Pubblica) ,විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Audit Examiners), බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Ispettore delle dogane) ,වන ක්ෂේත්‍ර සහකාරක(Assistente per i campi forestali),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (Servizio scientifico SL),අඩවි වන නිළධාරී සීමිත(Range Forest Officers-Limited),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා,සහකාර රේගු අධිකාරී ,ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා,නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා(Esame di giurisprudenza) ,පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.


*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Tutti i diritti riservati
Ultimo aggiornamento
17 feb 2024

Sicurezza dei dati

Alla base della sicurezza c'è la comprensione di come gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati potrebbero variare in base all'utilizzo, all'regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
L'app potrebbe raccogliere questi tipi di dati
Informazioni personali, Attività dell'app e altri 2 tipi di dati
I dati vengono criptati in transito
Puoi richiedere l'eliminazione dei dati

Novità

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements