සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1 мың+
Жүктеп алынғандар
Контенттің жас шектеуі
Барлығы үшін
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні
Скриншот кескіні

Осы қолданба туралы

මෙහි ඔයාලට වටිනා සාමාන්ය දැනීම (samanya danuma) ප්රශ්න හා පිළිතුරු විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්රශ්න Қолданба එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු, කාලීන දැනුම හා ඒ ආශ්රිත ප්රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිා පිළිා පිළිතුශවවෂ
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (оқыту Емтихан) බැංකු විභාග (Банктік Емтихан) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Соның ішінде емтиханнан кейінгі өткен құжаттар (сингал, ағылшын, тамил ортасы)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Advanced General General Test papers)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පරශ්න පරශ්න පරශ්න පර්න පසුගිය

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පාමන පාමන
(Дхамма мектебі (daham pasal) Қорытынды емтихан қағазы

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Техникалық көмек -Grade III), රාජ්ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (Public Management көмек), විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (Аудит емтихан), බන්ධනාගාර නියාමක විභාග සඳහා, රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (салт инспекторы) , වන ක්ෂේත්ර සහකාරක (Орман Fields көмекшісі), විද්යාත්මක සේවයේ තනතුරු සඳහා (KK ғылыми қызмет), අඩවි වන නිළධාරී සීමිත (Ауқым Орман офицерлері-шектеулі),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා, විදේශ සේවයේ ශ්රේණිවලට බදවා ගැනීම සඳහා, සහකාර රේගු අධිකාරී, ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා, නීති විද්යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (Заң колледжі емтихан), පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම Қолданба එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Барлық құқықтар қорғалған
Жаңартылған күні
2024 ж. 17 ақп.

Дерек қауіпсіздігі

Қауіпсіздік ұғымы әзірлеушілердің деректеріңізді қалай жинап, бөлісетінін түсінуден басталады. Дерек құпиялығы мен қауіпсіздік шаралары қолданбаңыздың пайдаланылуына, аймағыңыз бен жасыңызға байланысты әртүрлі болуы мүмкін. Бұл ақпаратты әзірлеуші ұсынды және оны өзгертіп тұруы мүмкін.
Үшінші тараппен ешбір дерек бөлісілмейді.
Әзірлеушілердің деректерді бөлісу бойынша мәлімдемесі туралы толық ақпарат алыңыз.
Бұл қолданба осы дерек түрлерін жинауы мүмкін.
Жеке ақпарат, Қолданбағы әрекеттер және тағы 2
Дерек шифрланып өткізіледі.
Деректің өшірілуін сұрай аласыз.

Жаңалықтар

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements