Nadi Wadana - Fingerprint App

3,0
488 avaliações
100 mil+
Downloads
Classificação do conteúdo
Todos
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela

Sobre este app

නාඩි වදන ජ්යෝතිෂ යෙදවුම මගින් ඔබට ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා වදනට ප්රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම ජ්යෝතිෂ්ය තොරතුරු බලා ගන්න.

නාඩි වදන යනු ඉපැරණි ජ්යෝතිෂ්ය, යන්ත්ර මන්ත්ර, අංක විද්යා, නිමිති ක්රම වැනි ගුප්ත විද්යා ක්රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල යෙදවුමකි.

සැ: යු: යෙදවුමට ප්රවේශ වීමට හා යෙදවුමේ ක්රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් යෙදවුමේ ප්රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන දත්ත දත්ත කර ගෙන බව කරුණාවෙන් සලකන්න සලකන්න.
Atualizado em
28 de ago. de 2023

Segurança dos dados

Sua segurança começa com o entendimento de como os desenvolvedores coletam e compartilham seus dados. As práticas de segurança e privacidade de dados podem variar de acordo com o uso, a região e a idade. O desenvolvedor forneceu as informações a seguir, que podem ser atualizadas ao longo do tempo.
Os dados não são compartilhados com terceiros
Saiba mais sobre como os desenvolvedores declaram o compartilhamento
Nenhum dado foi coletado
Saiba mais sobre como os desenvolvedores declaram a coleta

Classificações e resenhas

3,0
471 avaliações

O que há de novo

minor bug fixes