ඕමි(omi) කාඩ් game

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.4
සමාලෝචන ද9.94ක්
ද500+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
10+ සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

දවස විවේකීයව, කම්මැලිකමින් ගත වන කුමන හෝ අවස්ථාවක ඔබ වඩාත් වින්දනීය, හුරුපුරුදු, මනස සැහැල්ලුවෙන් හා ප්‍රබෝධයෙන් පුරවාලන යමක් සොයමින් සිටීද?

එවන් විටෙක ලංකාවේ කා අතරත් ජනප්‍රිය Omi Card Game (ඕම්ඹි කාඩ් ක්‍රීඩාව) ඔබේ ඇන්ඩ්රොයිඩ් උපාංගය වෙත පැමිණෙයි.

මෙම ඕම්ඹි ක්‍රීඩා යෙදුමහි ඇති වඩාත් සුවිශේෂීයත්වය වන්නේ ක්‍රීඩාවේ යෙදෙන්නා හට සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක පුද්ගලයෙකු ලෙස පෙර හුරුපුරුදු ආකාරයට ක්‍රීඩා කරමින් ලාංකේය පුරාතන ගැමි සමාජීය ස්වභාවය ඉස්මතු වන අාකාරයේ අව්‍යාජ වින්දනීය අත්දැකීමක් ක්‍රිඩාවේ යෙදෙන්නා වෙත ලබා දෙන අයුරින් මෙම යෙදුම නිර්මාණය වී ඇති නිසාය.

යෙදුමෙහි අඩංගුව ඇති නීතිරීති, විවිධ මාර්ගෝපදේශ, ලකුණු ලැබීමේ උපාය මාර්ග, ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය, සැබෑ ඹ්ම්ඹි ක්‍රීඩාවක ස්වරූපයට අනුවම ඇතුළත් කර ඇති අතර දැනට හුදකලාව ක්‍රීඩිවේ යෙදෙන්නන්(Single players) හට නිර්මාණය කර ඇත. අනෙකුත් ක්‍රීඩකයන් තිදෙනාගේ කාර්යයභාරය සපරනු ලබන්නේ ක්‍රීඩාව විසින්මය.
ක්‍රීඩාව අවසානයේදී, ක්‍රීඩාවේ යෙදෙන වටයන්හී කණ්ඩායම් අතර හුවහාරු වන කැට ප්‍රමාණය මත සමස්ථ ක්‍රීඩාවේ ජය පරාජය තීරණය කෙරේ.

නුදුරු දිනයන්හි ඔබව තව තවත් මවිතය පත් කරන නවමු වින්දනීය විශේෂාංග අපගේ ඕම්ඹි ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවට ඇතුළත් කිරීමට අප අනිවාර්යයෙන් කටයුතු කරන බැවින් ඔබත් දැන්ම ඕම්ඹි ක්‍රීඩාව ඔබේ උපාංගයට භාගත කොට නිරතුරුවම අප නිකුත් කරන යාවත්කාලීන සමග රැදී සිටින්න.
යාවත්කාලීන කළේ
2024 මැයි 22

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.4
සමාලෝචන ද9.75ක්
Imalka Piumal
2024 අප්‍රේල් 25
supiri
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Apradeep kumara
2024 අප්‍රේල් 16
හොඳයි ලස්සන ගේමක්
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
sri lanka. com
2024 මාර්තු 23
👍
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

නව සංස්කරණය: දැන්වීම් රහිත!

අපගේ ක්‍රීඩාවේ නව දැන්වීම් රහිත සංස්කරණය දැන් ලබා ගත හැක! දැන්වීම් නොමැතිව කඩඉම් රහිත ක්‍රීඩා අත්දැකීමක් ලබා ගන්න. දැන්ම යාවත්කාලීන කරන්න සහ නව අත්දැකීමක් අත්විඳින්න!