Ak Srí Lanka Zahraničné Úrad práce (slbfe.lk) internetové stránky po novinky o niečom, bude táto aplikácia upozorní vás na to "okamžite". Výsledky skúšky, Termíny, News sú niektoré z nich. Môžete vidieť, že sme sa zmienili o Instant oznámenia. Vzhľadom k tomu, ze sme stále v základnej úrovni, nemôžeme vám poslať oznámenia okamžite. Ale budeme snažiť, aby vám poslal oznámenie aspoň počas 30 minút. Sme nepredstavujú žiadnu časť Sri Lanka zahraničného úradu práce a my sme neoficiálne skupiny.
POZNÁMKA:
# Mobilné zariadenia by mala obsahovať Sinhalčina a čítať správy v Sinhalčina.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (slbfe.lk) වෙබ් අඩවියට මොකක් හරි දැනුම්දීමක් "දාපු ගමන්ම" මේකෙන් ඔයාලට දැනුම් දෙනවා. විභාග ප්රතිඵල, දිනයන්, පුවත් වගේ දේවල්. "දාපු ගමන්ම" කිව්වට අපි කොල්ලෝ ටික තාම ඉන්නේ මූලික අදියරේ. ඉතින් අපි ගොඩක් වෙලාවට විනඩි 30 ක් ඇතුලතනම් අනිවාර්යෙන්ම පනිවිඩේ ඔයාලට දැනුම් දෙනවා. අපි කිසිම සම්බන්දයක් නෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක. අපිත් මේ දවස්වල කොරියන් විභාගය ලියන හින්දා ඒ ගැන ලිපියක් දැම්මොත් බලාගන්න මේක අපි අපිට හදාගත්ත එකක්. ඔයාලටත් දෙන්න හිතුනා පස්සේ. ප්රයෝජනයක් ගන්න පුලුවන්නම්.
Ďakujem.