අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති .. !!!
අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4 ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය ... !!!
Välkommen till den bästa eleverna examen / körprov app i Sri Lanka ... !!!
Vi har skapat den här appen för dig som är redo att möta det skriftliga prov som krävs för att få ett körkort i Sri Lanka.
Först och främst, för att ge dig en uppfattning om vägskyltar, har alla vägskyltar i Sri Lanka och deras betydelser lagts till i den här appen. Efter att ha studerat dessa detaljer kan du möta de fyra gissningsfrågorna som vi har inkluderat i appen. I slutet av varje frågeformulär kan du kontrollera dina framsteg. Om du kan få maximala betyg på alla de fyra frågepappren kommer du definitivt att kunna sitta för regeringens undersökning och klara tentamen direkt.
Nyckelfunktioner
> Innehåller information om Sri Lankas vägskyltar
> Innehåller alla frågor som kommer i Sri Lanka Driving Theory Test
> Innehåller svar på alla frågor
Uppdaterades den
30 okt. 2022