සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1 B+
İndirme
İçerik derecelendirmesi
Tüm yaşlar
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi

Bu uygulama hakkında

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න uygulaması එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ තොරතුරු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න අන්තර්ගත අන්තර්ගත අන්තර්ගත අන්තර්ගත අන්තර්ගත අන්තර්ගත වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Öğretmenlik Sınavı) බැංකු විභාග (Bankacılık Sınavı) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Sınav Sonrası Geçmiş Ödevler Dahil(Sinhala,English,Tamil Medium)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (İleri Düzey Ortak Genel Test Geçmişi kağıtları)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර(Dharmacharaya Sınavı geçmiş kağıtları)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)
(Dhamma Okulu (daham pasal) Final Sınavı kağıdı

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Teknik Yardım - Derece III ),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Kamu Yönetimi Yardımı) ,විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Denetim Denetçileri), බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Gümrük Müfettişi) ,වන ක්ෂේත්‍ර සහකාරක(Forest Fields Assistant),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Service) ,අඩවි වන නිළධාරී සීමිත(Sınırlı Orman Görevlileri),
ගණකාධිකරණ විභාග සඳහා,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා,සහකාර රේගු අධිකාරී ,ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා,නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර සඳහා(Hukuk fakültesi sınavı) ,පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා පසුගිය පසුගිය විභාග‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.


*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම uygulama එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Tüm Hakları Saklıdır
Güncellenme tarihi
17 Şub 2024

Veri güvenliği

Geliştiricilerin verilerinizi nasıl toplayıp paylaştıklarını anlamak, güvenliğin ilk adımıdır. Veri gizliliği ve güvenliği yöntemleri; kullanımınıza, bölgenize ve yaşınıza göre değişiklik gösterebilir. Geliştiricinin sağladığı bu bilgiler zaman içinde güncellenebilir.
Üçüncü taraflarla veri paylaşımı yok
Geliştiricilerin, veri paylaşımını nasıl beyan ettikleri hakkında daha fazla bilgi edinin
Bu uygulamanın toplayabileceği veri türleri
Kişisel bilgiler, Uygulama etkinliği ve 2 veri türü daha
Veriler, aktarım sırasında şifreleniyor
Verilerin silinmesini talep edebilirsiniz

Yenilikler

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements