1 тис.+
Завантаження
Вікові обмеження
Для всіх вікових груп
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана

Про цей додаток

පස් පරීක්ෂා කර පොහොර යෙදීම අනවශ්‍ය ලෙස ලෙස පසෙහි තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහා ර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් කුඹුරු ඉඩම්වල පාංශු පිළිබඳව අධ්‍යයනය කොට එක් ග‍්‍රාම සේවා වසමකට වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මඟින් ලබා ඇත. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගා වන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත.
එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල තත්ත්වයන් තත්ත්වයන් හා එහි නිවැරදි පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් අනුව පසෙහි තත්ත්වය වඩාත් කළමණාකරණය කර කර ගොවි මහතුන්ට මඟින් මඟින් අවස්ථාව.
Оновлено
2 черв. 2024 р.

Безпека даних

Безпека визначається тим, як додаток збирає та кому передає ваші дані. Способи забезпечення конфіденційності й захисту даних можуть різнитися залежно від використання додатка, регіону та віку користувача. Розробник, який надає цю інформацію, може оновлювати її.
Дані не передаються третім сторонам
Докладніше про те, як розробники заявляють про передавання даних
Дані не збираються
Докладніше про те, як розробники заявляють про збирання даних