සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

+1 ہزار
ڈاؤن لوڈز
مواد کی درجہ بندی
ہر کوئی
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر
اسکرین شاٹ کی تصویر

اس ایپ کے بارے میں

මෙහි ඔයාලට වටිනා සාමාන්ය දැනීම (samanya danuma) ප්රශ්න හා පිළිතුරු විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්රශ්න ایپ එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු، කාලීන දැනුම හා ඒ ආශ්රිත ප්රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය، දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළි්ාුරු ු
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (درس امتحان) බැංකු විභාග (بینکنگ امتحان) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(بشمول مندرجہ ذیل امتحان کے پچھلے پیپرز (سنہالا، انگریزی، تامل میڈیم)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Advanced Level Common Passt Test)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පතතරශ්න


(دھما اسکول (دہم پاسل) فائنل امتحان کا پرچہ

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (ٹیکنیکل اسسٹنس گریڈ III)، රාජ්ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (عوامی مینجمنٹ اسسٹنس)، විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (آڈٹ آڈیٹر)، බන්ධනාගාර නියාමක විභාග සඳහා، රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (کسٹم انسپکٹر) ، වන ක්ෂේත්ර සහකාරක (جنگل قطعات اسسٹنٹ)، විද්යාත්මක සේවයේ තනතුරු සඳහා (SL سائنسی سروس)، අඩවි වන නිළධාරී සීමිත (رینج فارسٹ افسران محدود)
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා، විදේශ සේවයේ ශ්රේණිවලට බදවා ගැනීම සඳහා، සහකාර රේගු අධිකාරී، ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා، නීති විද්යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (لا کالج امتحان)، පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම ایپ එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 ایپس ڈیولپ لنکا (نالج پرو) جملہ حقوق محفوظ ہیں۔
اپ ڈیٹ کردہ بتاریخ
17 فروری، 2024

ڈیٹا کی حفاظت

سیفٹی اس بات کو سمجھنے کے ساتھ شروع ہوتی ہے کہ ڈویلپرز آپ کا ڈیٹا کیسے اکٹھا اور اس کا اشتراک کرتے ہیں۔ ڈیٹا کی رازداری اور سیکیورٹی کے طریقے آپ کے استعمال، علاقے اور عمر کی بنیاد پر مختلف ہو سکتے ہیں۔ ڈویلپر نے یہ معلومات فراہم کی ہے اور وقت کے ساتھ ساتھ اسے اپ ڈیٹ کر سکتا ہے۔
فریقین ثالث کے ساتھ کسی بھی ڈیٹا کا اشتراک نہیں کیا گیا
ڈویلپرز کے اشتراک کے اعلان کے بارے میں مزید جانیں
یہ ایپ ان ڈیٹا کی اقسام کو جمع کر سکتی ہے
ذاتی معلومات، ایپ سرگرمی اور 2 دیگر
ٹرانزٹ میں ڈیٹا مرموز کردہ ہے
آپ ڈیٹا حذف کروانے کیلئے درخواست کر سکتے ہیں

نیا کیا ہے

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements