සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1K+
Okudawunilodiwe
Isilinganiselwa sokuqukethwe
Wonke umuntu
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini
Isithombe sesithombe-skrini

Mayelana nalolu hlelo lokusebenza

මෙහි ඔයාලට වටිනා සාමාන්ය දැනීම (samanya danuma) ප්රශ්න හා පිළිතුරු විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්රශ්න lokusebenza එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු, කාලීන දැනුම හා ඒ ආශ්රිත ප්රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන් 
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Ukufundisa ukuhlolwa) බැංකු විභාග (Banking ukuhlolwa) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Kuhlanganisa Namaphepha Alandelayo Esivivinyo Esidlule(iSinhala,IsiNgisi,IsiTamil Medium)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Amaphepha Okuhlola Okujwayelekile Okuvamile Kwezinga Elithuthukile)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පරර්න පතර

✦දහම් පාසල් අවසාන පසුගිය ප්🏽
(Isikole saseDhamma (daham pasal) Iphepha Lokuhlolwa Kokugcina

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Technical Usizo -Grade III), රාජ්ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (Management Public Usizo), විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (Audit abahloli), බන්ධනාගාර නියාමක විභාග සඳහා, රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Umhloli amasiko) , වන ක්ෂේත්ර සහකාරක (Ihlathi Fields Umsizi), විද්යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Izikhungo), අඩවි වන නිළධාරී සීමිත (Ibanga Ihlathi Isiphathamandla-Limited),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා, විදේශ සේවයේ ශ්රේණිවලට බදවා ගැනීම සඳහා, සහකාර රේගු අධිකාරී, ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා, නීති විද්යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (uMthetho ekolishi ukuhlolwa), පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම lokusebenza එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Izinhlelo Zokusebenza Thuthukisa i-Lanka (Knowledge Pro) Wonke Amalungelo Agodliwe
Kubuyekezwe ngo-
Feb 17, 2024

Ukuphepha kwedatha

Ukuphepha kuqala ngokuqonda ukuthi onjiniyela baqoqa futhi babelane kanjani ngedatha yakho. Ubumfihlo bedatha nezinqubo zokuphepha zingahluka kuye ngokusebenzisa kwakho, isifunda, nobudala. Unjiniyela unikeze lolu lwazi futhi angalubuyekeza ngokuhamba kwesikhathi.
Ayikho idatha eyabiwe nezinkampani zangaphandle
Funda kabanzi mayelana nendlela onjiniyela abaveza ngayo ukwabelana
Le app ingaqoqa lezi zinhlobo zedatha
Ulwazi lomuntu siqu, Umsebenzi wohlelo lokusebenza nabanye abangu-2
Idatha ibetheliwe lapho ithunyelwa
Ungacela ukuthi leyo datha isulwe

Yini entsha

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements