මෙම App එකෙන් ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ බෝඩිම් සොයා ගැනීමට උපකාරී වේ.
ඔබ මෙම App එක භාවිතා කළ යුත්තේ ඇයි?
1. අපගේ App එක හරහා ඔබට ඕනෑම ආකාරයක බෝඩිමක් පහසුවෙන් සොයාගත හැකිය.
(I). Enkelkamers (ii). Dubbelkamers
(Iii). Gedeelde kamer (vi). huise
(V). Aanhangsel (vi). koshuise
(Vi). woonstelle
2. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම බෝඩිමක් සොයා ගත හැකිය.
(I). Vir meisies (ii). Vir Seuns
(Iii). Vir werkers (iv). Vir gesinne
(V). Vir paartjies (vi). Vir enigiemand
3. අපි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අසල බොහොමයක් බෝඩිම් විස්තර ලබා දෙන්නෙමු. (මෙම Program එක විශ්ව විද්‍යාල සිසුන් සඳහා බොහෝ සෙයින් උපකාරිවනු ඇත.)
4. ඔබගේ සිතෙහි ඇදි බෝඩිම සොයා ගැනීමට මෙම App එක ඔබට උපකාරී වනු ඇත.
5. Program එක හරහා ඔබට බෝඩිමේ ස්ථාන පිළිබඳ සියලු විස්තර නිවැරදිව ලබා ගත හැකිය.
6. වැඩි විස්තර සඳහා සම්බන්ධ ගැනීමට ඔබට අයිතිකරුවන්ගේ Telefoonnommer ලැබෙනු ඇත.
7. අපි ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයා දෙන්නෙමු. (ඔබ ඔබේ තොරතුරු අපගේ ගූගල් පෝරමයට ඉදිරිපත් කළ යුතුය. Sien inligting oor Finders)
8. ඔබට බෝඩිම් Huur එක, ළඟම ඇති ස්ථාන, පහසුකම් ආදිය වෙනත් බෝඩිම් සමඟ සැසඳිය හැකිය.
9. අපට හැකි ඕනෑම තැනක ඕනෑම අංකයක් අපි ලබා දෙන්නෙමු.
10. වැඩි විස්තර සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
Program එක දැන්ම Aflaai කරලා හොඳම බෝඩිමක් හොයලා තියාගන්න.
Opgedateer op
12 Nov. 2024