මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි සිසුන් සිසුන් හට දෙමළ පිළිබඳ අවබෝධයක් අවබෝධයක් ගැනීමට හැකියාව මෙම යෙදුම ඇත ඉගෙනුම් දරුවන්ගේ සඳහා ඉතා ප්රයෝජනවත් වනු ඇත ඇත ඉගෙනුම් කටයුතු ඉතා ප්රයෝජනවත් බලන්න ඇත ඇත. .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා ද. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්නදෙන්න වසරවල් වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු භාෂා භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය නැහැ නැහැ ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත ගත හැකිය.
1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.
අන්තරගතය
*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමවිම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදුකභ
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරභ
*පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ. පතා පතා අප නව එක කරමින් කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති ඇති වූ ගැටළු ඇත්නම් ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.Lanka@yahoo.com
©2022 Dewana Basa Demala
Opgedateer op
29 Aug. 2025