Sri Lanka se 01ste Fisika-app vir wetenskapstudente.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුතිකුත පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගගඛ
දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙొුව විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහන මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හඒකහැක ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීැනී මෘදුකාංගය භාවිතකල හැකිය.
Teorie / සිද්ධාන්ත
Fisika-app kom met die nuutste A/L-fisika-teorie volgens Sri Lanka se opvoedkundige departement se teorie-omvang. En gereeld opdateer.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකිා ව දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීඔනර ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Prakties / ප්‍රායෝගික පරීක්ෂණ
Fisika-app kom met die nuutste A/L fisika-prakties volgens Sri Lanka se opvoedkundige departement se praktiese omvang. En gereeld opdateer.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකිා ව දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Kort notas / කෙටි සටහන්
දසුන Fisika-app kom met die belangrikste en gereeld vereiste kort aantekeninge en formules wat verband hou met A/L Fisika.
දසුන මෘදුකාංගය තුල A/L Fisika විශයට අදාල වැදදවැදද නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරර ඇතුලත්වේ
Na A/L / විභාගයෙන් පසු
දසුන Fisika-app kom met die besonderhede van die opvoedkundige kursus en tegniese kursusse, studente kan na die A/L-eksamen bywoon. Jy kan ook bydra tot die vordering van die දසුන sagteware en jou organisasie deur akkurate inligting te verskaf oor die instelling wat jy studeer/studeer.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසහහස වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනසා නිපුනසා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරර ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනය නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබඔනද ද මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය හා දායකත්වය ලබාදිය හැකිය
Universiteite / ලංකාවේ විශ්වවිද්‍යාලයන්
දසුන Fisika-app bevat inligting oor elke universiteit in Sri Lanka. Nie net dat දසුන departemente, kursus en ander belangrike opvoedkundige besonderhede van elke universiteit bevat nie. Jy kan ook bydra tot die vordering van die දසුන sagteware en jou organisasie deur akkurate inligting te verskaf oor die Universiteit wat jy studeer/studeer.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසලු ඇ වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවාය් හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරුුලබ මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායේ ලබාදිය හැකිය
Kopiereg:
දසුන is eie sagteware en 'n intellektuele eiendom wat deur Dasun Jayarathna en Nadeesh Karunarathna besit word. Die dekompilering van sy APK, reverse engineering van die kode of die wysiging van die sagteware is streng verbode en aanspreeklik vir kopieregskending.
Dra by:
As jy enige probleme, verbeteringsvoorstelle of terugvoer vir දසුන het, kontak ons asseblief by contact.dasuna@gmail.com of maak kontak met ons op https://www.facebook.com/Dasunaphysicsapp of stuur 'n direkte boodskap deur whatsapp-nommer 0701166088
© 2020 දසුන - Die gratis fisika-app vir Sri Lankaanse wetenskapstudente met oplossing 0.0
Opgedateer op
22 Jul. 2025