My Baby : අම්මයි බබයි (Mother

يتضمن إعلانات
+1 ألف
عملية تنزيل
تقييم المحتوى
الجميع
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة

لمحة عن هذا التطبيق

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම හැසිරිය යුතු හා සාර්ථක ලෙස තම දරුවන් ගන්නා ආකාරය අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා පදවියක් අපේක්ෂා කරන හා දරුවන් විෂයන් වලට අදාල ඉතා වැදගත් රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා හා දැනටමත් මව්වරුන් වී තරුණ තරුණියන් හට සියලුම ආකාරයේ ආකාරයේ පුලුල්ව සාකච්ඡා කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

(طفلي) එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු අවස්ථාව ලබා දී ඇති අතර විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.

محتوى تطبيق طفلي
* نصائح صحية للآباء - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* إطعام طفلك - ඔබේ දරුවා පෝෂණය කිරීම
* نصائح صحية أثناء الحمل - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* التحضير للحمل - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* وصفات طعام للاطفال - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* أسماء الأطفال والألعاب وغيرها - බබාට නම්، සෙල්ලම් බඩු සහ වෙනත්
* الأخبار والتعليمات - පුවත් හා උපදෙස්
تاريخ التحديث
21‏/10‏/2023

أمان البيانات

يبدأ الحفاظ على أمان بياناتك بفهم الطريقة التي يتّبعها مطوِّرو التطبيقات لجمع بياناتك ومشاركتها. قد تختلف خصوصية البيانات وممارسات الأمان حسب كيفية استخدامك للتطبيق ومنطقتك وعمرك. يوفّر مطوِّر التطبيقات هذه المعلومات وقد يعدِّلها بمرور الوقت.
قد يشارك هذا التطبيق أنواع البيانات هذه مع جهات خارجية:
الموقع الجغرافي
قد يجمع هذا التطبيق أنواع البيانات هذه.
الموقع الجغرافي والمعلومات الشخصية و3 نوع آخر من البيانات
يتم تشفير البيانات أثناء النقل
يمكن أن تطلب حذف البيانات

أحدث الميزات

New release 3.6

الحصول على الدعم

لمحة عن المطوّر
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined