هذا هو تطبيق لتعلم اللغة الإنجليزية واللغة الإنجليزية المنطوقة. يمكنك التحدث باللغة الإنجليزية بشكل جيد بعد دراسة الدروس في التطبيق. يوفر هذا التطبيق دروس قواعد اللغة ودروس معرفة اللغة الإنجليزية الأساسية ودروس اللغة الإنجليزية المنطوقة. كما نقدم تحديثات الدرس اليومية للمستخدمين.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම ، සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය ، ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
تاريخ التحديث
25/08/2020