OL Maths Teacher

+5 آلاف
عملية تنزيل
تقييم المحتوى
الجميع
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة
صورة لقطة الشاشة

لمحة عن هذا التطبيق

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9، 10، 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන් ،

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක් ،

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර ،

පළාත් ප්‍රශ්නපත්‍ර ،

කළාප ප්‍රශ්නපත්‍ර ،

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ،

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම් ،

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු ،

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.

සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
تاريخ التحديث
30‏/12‏/2024

أمان البيانات

يبدأ الحفاظ على أمان بياناتك بفهم الطريقة التي يتّبعها مطوِّرو التطبيقات لجمع بياناتك ومشاركتها. قد تختلف خصوصية البيانات وممارسات الأمان حسب كيفية استخدامك للتطبيق ومنطقتك وعمرك. يوفّر مطوِّر التطبيقات هذه المعلومات وقد يعدِّلها بمرور الوقت.
قد يشارك هذا التطبيق أنواع البيانات هذه مع جهات خارجية:
الموقع الجغرافي
قد يجمع هذا التطبيق أنواع البيانات هذه.
الموقع الجغرافي والمعلومات الشخصية و3 نوع آخر من البيانات
يتم تشفير البيانات أثناء النقل
يمكن أن تطلب حذف البيانات

أحدث الميزات

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

الحصول على الدعم

لمحة عن المطوّر
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

المزيد من BimTec Solutions