දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි
වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.
එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ් යාපනය පවුල් ජීවිතය පිළිබඳ ප්‍ප් දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා මවක මවක ලෙස තම දරුවන් රැක ගන්නා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් බව අප අප කළ සමීක්ෂණ වලින් හෙලි හෙලි කරුණක් විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.
- විවාහ වීමට පෙර සිට තම ශරීර ය ය ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම
වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10 ක් වනතෙක්, දරුවා රැක ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (Körpəm) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Mənim Körpə Tətbiqi Məzmunu
* Valideynlər üçün Helth Tips - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Körpənizi qidalandırmaq - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Hamiləlik üçün sağlamlıq məsləhətləri - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Hamiləliyə hazırlıq - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Körpə üçün yemək tərifləri - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Körpə Adları, Oyuncaqlar və Digər - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Xəbərlər və Təlimatlar - පුවත් හා උපදෙස්
Güncəlləmə vaxtı
21 okt 2023