Bu İngilis dili öyrənmə və danışıq İngilis proqram. Tətbiqdəki dərsləri öyrəndikdən sonra İngilis dilində yaxşı danışa bilərsiniz. Bu proqramlar qrammatika dərsləri, əsas İngilis dili bilikləri və danışıq İngilis dili dərsləri verir. İstifadəçilər üçün gündəlik dərs yenilikləri veririk.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් යෙදවුමට යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Güncəlləmə vaxtı
25 avq 2020