සාදරයෙන් පිලිගන්නවා අපේ SL Планы хаты ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් කියලා හිතන්න කලින් මේ ටික කියවලා.
План дома / будаўніцтва ඇප් මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මුල්ම මුල්ම План дома / будаўніцтва ඇප් එක ඔයාලට ගෙන එන්නේ. සදහා ගැන වැඩි විස්තර සදහා Пра нас බලන්න.
නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක්. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී. රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට මිශ්‍රිත මහල් 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.
План дома - නිවාස සැලසුම්
ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න. Plan План дома එකටම අදාල ඡායාරූප එකතු කල Малюнак узору памеру A4 එකක් Спампаваць කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ План дома ўзору ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Падпісацца на කරලා බලන්න.
එක Падпісацца කරන විදිහ:
1. План дома වලට ගිහිල්ලා ඕනෙම План එකක් Націсніце කරලා Падпісацца දෙන්න. පස්සේ පස්සේ Дыялог දුරකථන අංකයක් ඇතුලත් කරලා Адправіць දෙන්න. (දැනට Дыялог වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර කෙනෙක්ගේ කෙනෙක්ගේ Колькасць එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)
2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Код එකක් එයි. ඒ Код එක ඇතුලත් mit Адправіць දෙන්න.
3. දැන් ඔයා අපේ ඇප් එක Падпісацца на කරලා ඉවරයි. Plan План дома වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Разблакаваць වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Узор එකතු කරනවා.
ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Сэрвіс ගැනත් බලන්න.
Будаўніцтва - ගොඩනැගීම්
තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හිතපු හිතපු මොහොතේ මොන වගේ සුදානමක් සුදානමක් තියාගන්න ඕනද කියන ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ඔයාලට ගෙන ගෙන ගෙන.
Архітэктура - වාස්තු
අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය දියුණුව, දියුණුව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි ඒ අය කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් අතිශයින්ම අතිශයින්ම වැදගත්.
Зямлі - ඉඩම්
ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක්. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.
තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.
ස්තූතියි!