Прыкладанне Korean EPS Sinhala распрацавана спецыяльна для студэнтаў Шры-Ланкі, якія хочуць вывучаць карэйскую мову. Ён уключае слоўнікавы запас, віктарыны і практычныя тэсты, каб палепшыць свае навыкі карэйскай мовы і лёгка падрыхтавацца да экзамену EPS TOPIK.
ТЭМА EPS විභාගයට හා කොරියන් භාශාව ඉගෙනගන්න ලාංකික සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (карэйская вачана) හා ඉට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන ලේසියෙන් මතක තබා ගැනීමට ද පුලුවන්.