Sinhala Dhamma MP3

Утрымлівае аб’явы
1 тыс.+
Спампоўванні
Ацэнка змесціва
Для ўсіх
Здымак экрана
Здымак экрана
Здымак экрана
Здымак экрана
Здымак экрана

Пра гэту праграму

පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ අදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො
සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස
දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස
සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන කරවගෙන ධර්ම පෙරදැරි
කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය සූදානම් වෙන්නේ.පිංවතුනි ධර්මශ්‍රවනය කිරීම මේ සසරෙන් එතෙර එතෙර වෙන්න වෙන වෙන වෙන වෙන වෙන කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න
බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා
 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට.
පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා
ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා!

Як выкарыстоўваць прыкладанне (карысныя парады) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Streaming) සහ ඇප් එක තුලට Спампаваць කර Offline සවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට "Памылка доступу да аўдыёфайла හෝ හෝ Пусты спіс прайгравання ලෙස දිස් වේ නම් ඉහළ ඇති Абнавіць значок එක මත Націсніце කර නැවත උත්සහ කරන්න. (Калі вы бачыце нататку кшталту" Памылка доступу да аўдыёфайла "альбо Пусты спіс прайгравання, проста націсніце На значку "Абнавіць" уверсе спісу прайгравання.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ. (Мы рэкамендуем хуткае злучэнне з Інтэрнэтам для ўсіх бягучых спасылак на струменевыя прамовы Dhamma, якія працуюць без прапуску)

ඔබ සැමට බුදු සරණයි !!!!
Абноўлена
1 чэр 2023 г.

Бяспека даных

Бяспека пачынаецца з разумення таго, як распрацоўшчыкі збіраюць і абагульваюць вашы даныя. Спосабы забеспячэння прыватнасці і бяспекі даных залежаць ад выкарыстання праграмы, месца пражывання і ўзросту карыстальніка. Распрацоўшчык даў гэту інфармацыю, але з цягам часу ён можа змяніць яе.
Гэта праграма можа абагульваць гэтыя тыпы даных з трэцімі бакамі
Асабістая інфармацыя, Паведамленні і яшчэ 5
Даныя не збіраюцца
Даведацца больш пра тое, як распрацоўшчыкі заяўляюць пра збор даных
Даныя перадаюцца ў зашыфраваным выглядзе
Выдаліць даныя немагчыма

Новае

Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3