ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක
ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි සැකසු මෙම ඇප් එක ඔබ හට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි අප ස ිතමු .මෙහි නැළවිලි කවි හා නැළවිලි ගීත විශාල ප් රමාණයක් අන්තර්ගත කොට ඇත.එමෙන්ම කුඩා බිළිඳුන්ට තැබිය හැකි සුදුසු නම් ද අප විසින් මෙහි අන්තර්ග ත කොට තිබේ. බිළිඳා නළවන විට මෙහි ඇති ගීත /කවි ඔහුට හෝ ඇයට අස න්නට සලස්වන්න.නැතිනම් ඔබ විසින් ගීත පාඩම් කර ග ෙන බිළිදා නලවන්න.
Включително функции
-Сингала Налавили Кави
-Sinhala Nalawili Песни
-сингалски бебешки имена
- Бебешки тапети
ඇප් එක පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට ඇප් එකෙ හි "අප එක ගැන " විශේෂාංගය කියවන්න.ඇප් එක පිළිබද ඕන ෑම ගැටළුවක් සදහා අපව සම්බන්ධ කරගන්න.
Опровержение
Всички изображения в това приложение се събират от целия интернет. Иконата на приложението се създава от (flaticon
.com сайт) Всички търговски марки и авторски права са защитени на съответните собственици. Ако имате въпроси, не се колебайте да се свържете с нас
Имейл-appsdevelop.lanka@yahoo.com
Актуализирано на
30.08.2025 г.