Puskolaya

100+
Изтегляния
Класификация на съдържанието
За всички възрасти
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка

Всичко за това приложение

විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද රටම පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති සම්පත් උපයෝගී කරගෙන සියළුම රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි ඇතුළත්කොට ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම ඉලක්කගත නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි ,, එය සෑම විටම මුදල මත සීමා නොවන බව බව සිතට මේ අධ්‍යාපනය අදම අරඹන්න.
Актуализирано на
26.09.2022 г.

Безопасност на данните

Безопасността започва с разбирането на това как програмистите събират и споделят данните ви. Практиките за поверителност и сигурност на данните може да варират в зависимост от употребата от ваша страна, региона и възрастта ви. Тази информация е предоставена от програмиста и той може да я актуализира с течение на времето.
Не се споделят данни с трети страни
Научете повече за това, как програмистите декларират споделянето
Не се събират данни
Научете повече за това, как програмистите декларират събирането
Данните се шифроват при предаване
Можете да поискате данните да бъдат изтрити

Поддръжка на приложението

Всичко за програмиста
waragoda arachchige gayan
waragodaarachchigayan@gmail.com
Sri Lanka

Още от sl brosila