Първото приложение по физика в Шри Ланка за студенти по природни науки.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය
දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Физика විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය භාවිතකල හැකිය.
Теория / සිද්ධාන්ත
Приложението Physics се предлага с най-новата A/L физична теория според обхвата на теорията на образователния отдел на Шри Ланка. И се актуализира редовно.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Физика සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Практически / ප්‍රායෝගික පරීක්ෂණ
Приложението Physics се предлага с най-новата A/L практика по физика според практическия обхват на образователния отдел на Шри Ланка. И се актуализира редовно.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Физика සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Кратки бележки / කෙටි සටහන්
දසුන Приложението Physics идва с най-важните и често изисквани кратки бележки и формули, свързани с A/L Physics.
දසුන මෘදුකාංගය තුල A/L Physics විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ
След A/L / විභාගයෙන් පසු
දසුන Приложението Physics идва с подробности за образователния курс и техническите курсове, които студентите могат да посещават след A/L изпита. Можете също така да допринесете за напредъка на софтуера දසුන и вашата организация, като предоставите точна информация за институцията, която учите/учите.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Университети / ලංකාවේ විශ්වවිද්‍යාලයන්
දසුන Приложението за физика съдържа информация за всеки един университет в Шри Ланка. Не само, че දසුන съдържа отдели, курс и други важни образователни подробности за всеки университет. Можете също така да допринесете за напредъка на софтуера දසුන и вашата организация, като предоставите точна информация за университета, който учите/учите.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Авторски права:
දසුන е патентован софтуер и интелектуална собственост, собственост на Dasun Jayarathna и Nadeesh Karunaratna. Декомпилирането на неговия APK, обратното инженерство на кода или модифицирането на софтуера е строго забранено и носи отговорност за нарушаване на авторски права.
Принос:
Ако имате някакви проблеми, предложения за подобрение или отзиви за දසුන, моля, свържете се с нас на contact.dasuna@gmail.com или се свържете с нас на https://www.facebook.com/Dasunaphysicsapp или директно съобщение чрез WhatsApp номер 0701166088
© 2020 දසුන - Безплатното приложение по физика за студенти по наука от Шри Ланка с решение 0.0
Актуализирано на
22.07.2025 г.