Mindada - Marriage Proposals

4,6
14,8 хил. отзива
100 хил.+
Изтегляния
Класификация на съдържанието
За лица над 17 години
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка

Всичко за това приложение

❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල ස ේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.

මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙ න්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අද ායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන න හකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔ බව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරන ව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් ප ාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද приложение එක භ ාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ единичен ලෙස සකස්කිරීමේ හැ කියාව පවතිනවා.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 3ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔ බට භාවිතා කරන්න පුළුවන්

1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද приложение එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම форма එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහ ස් පදයක්(парола) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළ ුවන්.

2) Facebook ගිණුම හරහා
මින්දද приложение එකේ ඇති влезте с бутон facebook එක щракнете කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහ ා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගි ණුමට ඇතුල් නොකෙරේ

3) Google ගිණුම හරහා
මින්දද приложение එකේ ඇති влезте с бутон Google එක щракнете върху කිරීම මගින් ඔබේ Google ගිණුම හරහ ා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගි ණුමට ඇතුල් නොකෙරේ

❤️ ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජා තිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතු යි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබ ාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැක ි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිි හැකියි

❤️ යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන ් විස්තර වලට අනුකුල යෝජනා „ගැලපෙන යෝජනා“ පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර бутон „ගිණුම“ එක щракнете върху කිරීමෙන් බල෱ගගග ්න පුළුවන්. " ගැලපීම" бутон එක щракнете върху කරන්න. ඇරයුම් කරන්න бутон එක щракване කිරීම මගින් අදාල සහකරුට ඇරයුම ක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණු මේ වම්පස ඉහල бутон на менюто එක щракнете върху කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පි ටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන ්න" бутон එක щракнете върху කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කි໶ ීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේ වා සහය ලබාගන්න 0712822822 අමතන්න.

уебсайт: www.mindada.lk
фейсбук: www.facebook.com/mindada.lk
youtube: https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA

Добре дошли в брачната услуга Mindada, на която се доверяват милиони булки и младоженци от Шри Ланка по целия свят.

❤️ SMS известия

Ако сте клиент на Mindada Шри Ланка предложения за брак, ще бъдете уведомени незабавно чрез SMS известия както за изпращане, така и за получаване на предложения за брак на вашия мобилен телефон

❤️ Поддръжка на сингалски и английски

Можете да използвате приложението Mindada mangala yojana както от сингалски, така и от английски език. и може да изберете език за SMS предупреждение също на сингалски или английски език

❤️ Дългосрочно доверие

Най-важното нещо за една брачна услуга е ДОВЕРИЕТО. За да ви намерим 100% съвпадащо предложение за брак, ние изискваме информация като националност, религия, актьорски състав и т.н. Вашият телефонен номер ще бъде използван, за да ви изпраща SMS известия за изпращане и получаване на предложения за брак. Няма да споделяме вашите данни за контакт с никоя друга страна без ваше разрешение.
Актуализирано на
11.10.2024 г.

Безопасност на данните

Безопасността започва с разбирането на това, как програмистите събират и споделят данните ви. Практиките за поверителност и сигурност на данните може да варират в зависимост от употребата от ваша страна, региона и възрастта ви. Тази информация е предоставена от програмиста и той може да я актуализира с течение на времето.
Това приложение може да споделя следните типове данни с трети страни
Лични данни и Снимки и видеоклипове
Това приложение може да събира следните типове данни
Лични данни, Снимки и видеоклипове и Информация за приложението и ефективността
Данните се шифроват при предаване
Можете да поискате данните да бъдат изтрити

Оценки и отзиви

4,6
14,6 хил. отзива