Sinhala Dhamma MP3

Съдържа реклами
1 хил.+
Изтегляния
Класификация на съдържанието
За всички възрасти
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка
Екранна снимка

Всичко за това приложение

පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් කරන්න ඇප්.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා උදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො
සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස
දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස
සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය
කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් උතුම් පරමාර්ථයක් පරමාර්ථයක් මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානම් වෙන්නේ.පිංවතුනි ධර්මශ්‍රවනය කිරීම මේ සසරෙන් එතෙර වෙන්න වෙන්න බලාපොරොත්තු කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න
බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා
 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා!

Как да използвате приложението (полезни съвети) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Поток) සහ ඇප් එක තුලට Изтегляне කර Офлайн සවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට „Грешка при достъпа до аудио файл ලෙස හෝ Празен плейлист ලෙස දිස් වේ නම් ඉහළ Icon Обновяване на иконата මත මත щракнете върху කර නැවත උත්සහ. На иконата за обновяване в горната част на плейлиста.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය. (Препоръчваме бърза интернет връзка за всички текущи връзки за стрийминг на Dhamma Sermons работят без пропускане)

ඔබ සැමට බුදු සරණයි !!!!
Актуализирано на
1.06.2023 г.

Безопасност на данните

Безопасността започва с разбирането на това, как програмистите събират и споделят данните ви. Практиките за поверителност и сигурност на данните може да варират в зависимост от употребата от ваша страна, региона и възрастта ви. Тази информация е предоставена от програмиста и той може да я актуализира с течение на времето.
Това приложение може да споделя следните типове данни с трети страни
Лични данни, Съобщения и още 5
Не се събират данни
Научете повече за това, как програмистите декларират събирането
Данните се шифроват при предаване
Изтриването на данните не е възможно

Новите неща

Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3