"Iwum Pihum (ඉවුම් පිහුම්)" আপনি নেটিভ সিংহলী ভাষা ব্যবহার করে শ্রীলংকান সিংহলী ফুডস এবং পাশাপাশি বিদেশী খাবার রান্না করতে সাহায্য. এই Iwum Pihum সিংহলী অ্যাপ এর দ্রুত এবং সহজ টিপস ব্যবহার করে, আপনি আপনার রান্নার সময় কমাতে পারেন এবং আপনি শিখতে পারবেন কিভাবে মিনিটের মধ্যে স্বাস্থ্যকর খাদ্য প্রস্তুত করতে. সমস্ত রেসিপি সহজ যে উপাদানগুলো সহজলভ্য এবং সস্তা ব্যবহার.
আপনি সুস্থ এবং এখনো সহজ রেসিপি রান্না শেখার কিভাবে আকর্ষণীয় হন, তাহলে আপনি সঠিক জায়গায় আছে.
বিঃদ্রঃ:
# এই অ্যাপ্লিকেশন বিনামূল্যে রেসিপি 800+ রয়েছে. সুতরাং হিসাবে এটা সব বিষয়বস্তু লোড করতে কয়েক মিনিট সময় নিতে পারে, যখন আপনি প্রথম সময় জন্য অ্যাপ্লিকেশন চালু ধৈর্য রাখুন. আপনি আপনার প্রথম ইনস্টলেশনের পরে অ্যাপ্লিকেশন পুনরায় চালু করতে পারেন যদি এটা ভালো. এটা নিম্নমান ইমেজ সমস্যা সমাধান হবে.
# আপনার মোবাইল ডিভাইসে এই অ্যাপ্লিকেশন ব্যবহার করতে সিংহলী ভাষা (সিংহলী ইউনিকোড) থাকা উচিত.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ অফলাইন. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ উপর කරලා (ডেটা කරලා) තිබුණොත් විතරයි ইন্টারনেট. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (পুনরারম্ভ කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
আপডেট করা হয়েছে
২১ জানু, ২০২৩