❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලව සිංහලෙන් ගග>
මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි।
মেমা ইয়েদুমা হারাহা ওবাতা পাহাসুয়েন দেমালা ভাষাওয়া মুলা সীতা হাদারেমাতা হাকিয়াওয়া অথা।দেমালা ওয়াচনা ওয়ালা সিংহলা থেরুম উইশলা প্রমানায়ক মেহি আন্তরগাথা আমরা।
বিজ্ঞপ্তি-2022.02.04
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් অ্যাপ্লিকেশন එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්යවශ්ය වේ।
අලුත් සංස්කරණයෙන් දෙමළෙන්රචනා රචනා්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා।
අන්තර්ගතය
✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාකවෂි/ෂි)
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය (නම / වයස / ගම / පවුලේ අය / විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිිිා
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රර
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිතත
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද (ද්රව්ය නාම, ස්ථාන නාම, කාල නාම, අංග නාම, ගුණ නාම, ක්රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනග)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙනද
❇
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොඏලි් හා
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමමළ භාෂාාා
තවත් වැදගත්යාකරණ පාඩම්යාකරණ පාඩම්ඉදිරි ඉදිරි්කරණ තුළින්බලාපොරොත වන්න।
© সিংহলীতে তামিল শিখুন
ইমেইল- appsdevelop.lanka@yahoo.com
විශේෂ දැනුම් දීම
මෙම অ্যাপ্লিকেশন එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ।
© 2022 সিংহলীতে তামিল শিখুন (දෙමළ බස උගනිමු) সর্বস্বত্ব সংরক্ষিত
আপডেট করা হয়েছে
১৩ ফেব, ২০২৪