දෙමළ වචන, දෙමළ රචනා, දෙමළ ව්‍යාකරණ, දෙමළ පද වර්ග, දෙමළ සංඛ්‍යා, සියලුම ශ්‍රේණිවල පෙලපොතට අදාල දෙමළ පාඩම්, සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්, සියලුම ශ්‍රේණි වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ තවත් බොහෝ අංගයන් ඇතුලත් කර ඇත.
මෙම ඇප් එක දෙමළ උපකාරක පංති මෙහෙයවන, රාජ්‍ය පාසල් දෙමළ ගුරුවරියක් වන සුරේකා මිස්ගේ නිර්මාණයක් වන අතර විශ්වාසයෙන් යුතුව ඔබට දෙමළ භාෂාව ඉගෙන ගැනීමට හැකිය.
Ažurirano dana
19. jun 2024.