අපේ මූලික අරමුණ වන්නේ රසායන විද්‍යාවේ තරමක් අභියෝගාත්මක පාඩමක් වන inorganic chemistry (අකාබනික රසායනය) පාඩම මෙම app එක තුලින් ඉතා සරල ලෙස, පාඩම් කිරීමට පහසු වන ආකාරයෙන් නිවැරදිව ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.මෙහි ඔබට අවශ්‍ය කරන සියලුම අත්‍යවශ්‍ය සිද්ධාන්ත, වැදගත් කරුණු කෙටි සටහන් ආකාරයට ක්‍රමානුකුලව අන්තර්ගත කර ඇත.
Ažurirano dana
25. apr 2023.