"Iwum Pihum (ඉවුම් පිහුම්)" ajudar a cuinar aliments de Sri Lanka i singalesos, així com aliments estrangers mitjançant l'ús de Singalès nadiua. Mitjançant l'ús de consells ràpids i fàcils aquest Iwum Pihum singalès de l'aplicació, es pot reduir el temps de cocció i podràs aprendre a preparar dieta saludable en qüestió de minuts. Totes les receptes utilitzen ingredients simples que són fàcilment disponibles i barats.
Si està interessat en aprendre a cuinar receptes saludables i no obstant això simples, vostè està en el lloc correcte.
NOTA:
# Aquesta aplicació conté més de 800 receptes de forma gratuïta. Així que si us plau sigui pacient mentre que el llançament de l'aplicació per primera vegada, ja que pot trigar uns minuts en carregar tot el contingut. És millor si es pot reiniciar l'aplicació després de la seva primera instal·lació. Es va a resoldre problema de la baixa qualitat d'imatge.
# El dispositiu mòbil ha de contenir Singalès (singalès Unicode) per utilitzar aquesta aplicació.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Desconnectat. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ d'Internet en කරලා (Dades de කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Reinicia කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Data d'actualització:
7 d’ag. 2024