Sinhala Lagna Palapala & Litha

1 k+
Baixades
Classificació del contingut
Per a tots els públics
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla

Sobre l'aplicació

පියස පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් කාලය පොහොය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
දැනට aplicació එකේ,
දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් දෙයක්.

* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (Correu electrònic- appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrological sewawan sapayanu labe.
Data d'actualització:
29 d’ag. 2025

Seguretat de les dades

La seguretat comença per entendre com els desenvolupadors recullen i comparteixen les teves dades. Les pràctiques de privadesa i seguretat de les dades poden variar segons l'ús que es fa de l'aplicació, la regió i l'edat. El desenvolupador ha proporcionat aquesta informació i és possible que l'actualitzi al llarg del temps.
No es comparteixen dades amb tercers
Més informació sobre com els desenvolupadors declaren la compartició de dades
Aquesta aplicació pot recollir aquests tipus de dades
Informació personal, Activitat en aplicacions i 2 més
Les dades s'encripten mentre estan en trànsit
Pots sol·licitar que se suprimeixin les dades

Novetats

API Level Updated