Toto je aplikace pro výuku a mluvení angličtiny v angličtině. Po studiu lekcí v aplikaci můžete dobře mluvit anglicky. Tato aplikace poskytuje lekce gramatiky, základní lekce anglických znalostí a mluvené lekce angličtiny. Také dáváme denní aktualizace lekcí pro uživatele.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Datum aktualizace
25. 8. 2020