විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද රටම පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින්. නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න රට රට මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න කරන්න පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි සැපතයි එය එය විටම මුදල මත සීමා නොවන සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න අරඹන්න අරඹන්න අදම මත සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න අරඹන්න