Dies ist eine App für A-Level Combined Mathematics. Hier können Sie viele Informationen rund um das Thema Kombinierte Mathematik studieren und lernen, wie z. B. Prüfungsarbeiten, Musterarbeiten, Fragen für den Unterricht, verschiedene Theoriepunkte usw.
මෙය උසස් පෙළ සංයුක්ත ගණිතය සදහා වන App එකකි. මෙහිදී ඔබට සංයුක්ත ගණිතය විෂයට අදාළ බොහෝ තොරත ුරු එනම් විභාග ප්‍රශ්න පත්‍ර ,අනුමාන ප්‍රශ්න ප ත්‍ර, පාඩම් සදහා වන ප්‍රශ්න , විවිධ සිද්ධාන්ත කර ඔණු, යනාදී බොහෝ දේ අධ්‍යයනය කිරීමට සහ ඉගෙන ගැනී මට ඔබට හැකියාව ලැබේ.
Aktualisiert am
09.09.2023