"
පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු වන වන පරිදි නිමවා ඇති ජංගම යෙදවුමකි යෙදවුමකි යෙදවුමකි.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ වාර විභාග ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නපත්‍ර වෙනමම දක්වා ඇත ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Aktualisiert am
30.12.2024