Shopbook Bookkeeping App

In-app purchases
4.4
198 reviews
10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

පැය ගණන් වැය කරමින් ඔබේ ගිණුම් සටහන් කරපු හා පොත් පෙරලමින් පරණ ගිණුම් සටහන් හොයපු කාලය දැන් අවසන්. ස්වයංක්‍රීය ගිණුම් වාර්තා ක්‍රමයත් සමඟ ඔබේ කුඩා ව්‍යාපාරය වඩාත් ඉදිරියට රැගෙන යන්න දැන් අවස්ථාව.

Shopbook හරහා ඔබට එකවර ගණුදෙනුකරුවන් කිහිපයක් කළමනාකරණය කල හැකි වන අතර ණයගැතියන් හට අදාල මුදල් ගෙවීම් සම්බන්ධව සිහිකැඳවීම් සිදුකිරීම මෙන්ම ඔබේ මුදල් ප්‍රවාහ කටයුතු ද කළමනාකරණය කළ හැක.

Shopbook හා register වීම තුළින් ඔබට ලැබෙන වාසි මොනවාද?


1. පොත් තැබීමේ කාර්යය වඩාත් පහසු කරවීම.

ඔබේ ව්‍යාපාරයට අදාල දෛනික ගණුදෙනු හා වියදම් clicks කිහිපයකින් වාර්තාගත කළ හැක. Digital Ledger එක හරහා ඔබේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පහසු කරවයි.

Dashboard එක පරීක්ෂා කිරීම මඟින් වඩාත් ඉක්මණින් ව්‍යාපාරයේ ලැබිය යුතු හා ගෙවිය යුතු මුදල් ගැන අවබෝධයක් ලැබිය හැකි වන අතර එමඟින් වඩා ඉක්මන් ව්‍යාපාරික තීරණ වලට එළඹිය හැක.

ස්වයංක්‍රීය වාර්තාවන් ඔබේ ණයහිමියන්, ණයගැතියන්, ව්‍යාපාර සහකරුවන් හා ගණකාධිකාරිවරුන් වෙත ලබාදිය හැක.

2. ගනුදෙණුකරුවන් පිළිබඳ සවිස්තර වාර්තා download කර cloud හි ගබඩා කර තැබිය හැකි වීම.

ඔබේ ව්‍යාපාරයේ invoices හා වාර්තා ඕනෑම තැනක සිට cloud එක තුළට save කිරීමේ හා extract කිරීමේ හැකියාව හිමිවේ.

කුඩා ව්‍යාපාරයක් වශයෙන්, ඔබේ ව්‍යාපාරයට අදාල ණයකරුවන් හා ව්‍යාපාරිකයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්. ණයකරුවන් වෙත ඔබ ව්‍යාපාරය සමඟ ඔවුන්ගේ ගනුදෙණුවලට අදාල සියලු වාර්තාවන් ලැබෙන නිසා ඔබේ මුදල් ප්‍රවාහ ක්‍රියාවලිය වඩාත් පහසු කරවයි.

3. ඔබේ වියදම් පරීක්ෂා කරමින් මුදල් ගලාඒම් වර්ධනය කරයි.

ඔබ ඔබගේ එදිනෙදා ගණුදෙනු සටහන් කරන නිසා ඔබේ සියලු වියදම් පිළිබඳ සටහනක් එක් තැනකින් ඔබට ලබාගැනීමට පුලුවන්. මේ හරහා ඔබට ඔබේ වියදම් පරීක්ෂා කර ඔබේ ඉදිරි වියදම් ඔබේ මුදල් ප්‍රවාහයන්ට සාපේක්ෂව අයවැයගත කර හැක.

4. ඔබේ ණයකරුවන් හා ණයගැතියන් පිළිබඳ වාර්තා තබාගතහැකි වීම.

ඔබට ඔබගේ ගනුදෙණුකරුවන් add කිරීම හා delete කිරීම මඟින් ඒ ඒ ගනුදෙණුකරුවා පිළිබඳ වාර්තා වෙන වෙනම පවත්වාගෙන යා හැක. මෙමඟින් අදාල ණයගැතියන් පරීක්ෂා කර ඔවුන් ට අදාල කාලසීමාවන් තුළ මුදල් ගෙවීම සම්බන්ධව සිහිකැඳවීම් ලබාදිය හැක. ඒ අනුව ඔබට ලැබිය යුතු මුදල් පරීක්ෂා කරමින් පැය ගණන් වැය කල යුතු නොවන අතර, ස්වයංක්‍රීය පොත් තැබීමේ ක්‍රියාවලිය මඟින් එම පහසුකම ඔබට හිමිවේ.

5. ඔබේ ණයකරුවන් වෙත භාෂා තුනෙන් ම සිහිකැඳවීම් ලබාදිය හැකිවීම.

Shopbook app එක හරහා ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන් ම ගෙවීම් සිහිකැඳවීම් නිකුත් කළ හැකි වන අතර ඔබේ ණයගැතියන් හට මුදල් ගෙවීම සම්බන්ධව පණිවුඩ යැවීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වනු ඇත.

6. ඔබේ සියලු දත්ත ස්වයංක්‍රීය ව backup වීම සිදුවේ.

App එක හරහා ස්වයංක්‍රීය ව අදාල මොහොතේ ම ඔබේ දත්ත backup කිරීම සිදුකරන අතර, ඔබේ ව්‍යාපාරයේ අත්‍යාවශ්‍ය තොරතුරු අහිමි වීම පිළිබඳ ව කණගාටු වීමට ඔබට සිදු නොවේ.

App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධ වන්න.
Updated on
17 Nov 2024

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Personal info, Financial info and 4 others
Data is encrypted in transit
You can request that data be deleted

Ratings and reviews

4.4
195 reviews
Sahan Kanuwana
26 October 2023
I have been trying couple of apps for my small business. Some of them are paid. Later of I got to know about Shop Book app and I installed it on my phone. The features provided, simplicity and ease of use really got my special attention to the app. The most attractive thing was the "support and technical team". I never expected such a quick fast resolutions for my queries. Amazing. This is the best matching app for my small business. Thank Shop Book Team!
26 people found this review helpful
Did you find this helpful?
Dasun lakshitha
23 October 2023
Great app to use free and if you can add other erp function to this it will be a amazing app for the small businesses. Suggestions: If we can creat a sharable link of product list that will be huge help for promotions. Cash sales not hitting to the cash book. Further its great if we can add a bank account for that.
21 people found this review helpful
Did you find this helpful?
Sumudu Aththanayaka
10 November 2023
I have been using a really valuable app for more than a year now. There is no problem. A shopbook team provides the technical support we need to the best of our ability. Try using it. It was very useful for me. ඇත්තටම වටින app එකක් මමත් දැනට අවුරුද්දකට වඩා use කරනවා. කිසිම අවුලක් නෑ.shopbook team එකක් අපිට අවශ්‍ය technical support එකත් උපරිමයෙන් ලබා දෙනවා.ඇත්තටම use කරලා බලන්න. මට නම් සෑහෙන්න ප්‍රයෝජනවත් උනා.
16 people found this review helpful
Did you find this helpful?

What's new

- Bluetooth Receipt Printing: Print receipts via Bluetooth directly from the app.
- Barcode Scanning: Scan barcodes using your phone’s camera for faster inventory management.
- Free Trials for Premium Features: Try premium features for free, for a limited time!
Bug Fixes: Performance improvements and bug fixes for a smoother experience.

App support

Phone number
+94778861056
About the developer
SHOPBOOK TECHNOLOGIES PTE. LTD.
mithushan@shopbook.lk
160 ROBINSON ROAD #14-04 Singapore 068914
+94 77 898 4729