MyExams: Past Papers Sri Lanka

100K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

Past papers, practice tests, and more in Sinhala, Tamil & English!

50 කට වැඩි විෂයන් ප්‍රමාණයකින් සහ 1 සිට 13 දක්වා සිසුන්ට අවශ්‍ය කරන සියලුම Past Papers, Model Papers සහ වාර විභාග ප්‍රශ්න පත්‍ර දැන් ඔයාට MyExams App එක හරහා ලබා ගන්න පුලුවන්. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම පේපර්ස් ඇතුලත් වෙනවා..

පේපර්ස්,පොත් බලාගෙන පාඩම් කරලා එපා වෙලාද?

දැන් ඔයාට Myexams හරහා ඔයාගෙ phone එකෙන්ම විශේෂ විභාග ගණනාවකම පේපර්ස් කරන්න පුළුවන්.  1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට.., ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට අවශ්‍ය සියලුම කරුණු MyExams වල ඇතුළත් වෙනවා. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය තුනෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර, මොඩල් පේපර්ස් සහ වාර විභාග ප්‍රශ්න පත්‍රත් ඔයාට Myexams හරහා ලබා ගන්න පුළුවන්.

හැම විභාගයකින්ම උපරිම ලකුණු ගන්න පුලුවන් වෙන විදියේ රහස් Tips & Tricks, ඉක්මනින් මතක තියාගන්න පුලුවන් ක්‍රම, අනිවාරෙන්ම දැනගතයුතු කරුණු වගේම වෙන කිසිම තැනකින් ලේසියෙන් හොයාගන්න බැරි O/L & A/L Past Papers, Model Papers හැමදෙයක්ම MyExams තුල අන්තර්ගත වෙනවා.

කම්මැලි නැතුව ලේසියෙන්ම Exams ගොඩ දාගන්න. දැන්ම MyExams ඇප් එක Download කරගන්න.

Practice makes perfect! Dive into a sea of O/L & A/L past papers, model papers, and term tests for all subjects across all grades, From Grade 1 to Grade 13.

Features:

✔ Grade 1 to A/L: Win Scholarship, O/L & A/L exams easily with MyExams!

✔ Tons of questions: Past papers, model papers, term tests for all subjects!

✔ Learn in your language: Sinhala, Tamil & English support!

✔ Track your progress: Get smarter with every practice session!

✔ Always updated: Practice always with fresh content!

MyExams- Your study buddy for every exam! Download now!

Subjects: Accounting, Agriculture, Art, Business and accounting Studies, Civil Education, Commerce, English, Geography, Health Science, History, Home Science, ICT, Mathematics, Music, Science, Sinhala, Tamil, Enviroment, Engineering Technology, Dancing, PTS, Scholarship, Languages, Biology, Chemistry, Physics, Business Statistics, Business Studies, Economics

Exams: Scholarship, a level, o level, ielts past paper, exam papers, maths past papers, a level maths past papers, acca past papers, edexcel maths past papers, past exam papers, edexcel past papers, igcse maths past papers, ielts exam past papers, jlpt n5 past papers, maths papers, previous exam papers, igcse past paper, igcse maths past papers edexcel, a level chemistry past papers, pearson past papers, biology past papers, a level economics past papers, a level physics past papers, year 9 maths past papers
Updated on
3 Jan 2024

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region and age The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection
Data is encrypted in transit
You can request that data be deleted

What's new

First Release