SipNena

100+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

ආදරණීය දුවේ, පුතේ,
දයාබර හිතවතුනි, හිතවතියනි,
සිප් නැණ අප විසින් ලංකාවේ වෘත්තීය දැනුම ලත් ගුරුවරු විශාල පිරිසකගේ සහ විද්‍යාර්ථයින් ‍රැසකගේ නිර්මාණයක් ලෙස, “සැමට සමාන අධ්‍යයාපනයක්“ ලබා දීමේ අරමුණ පෙර දැරි කරගනිමින්, සියලු කෙෂ්ත්‍ර ආවර්ණය වන පරිදි ඔබගේ දැනුම වර්ධනය කිරීම උදේසා, දැනුම සොයන ඔබ වෙත නොමිලේ තිළිණ කිරීමට අප කණ්ඩායම තීරණය කර ඇත.
එලෙස මෙහි පළමු පියවර ලෙස, පහත මාතෘකා යටතේ ඔබට අපගේ දැනුම තිළිණ කරන්නෙමු.

සාමාන්‍ය දැනීම.
තොරතුරු තාක්ෂණය.
අ.පො.ස උසස් පෙළ විභාගය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය.
රියදුරු බලපත්‍ර විභාගය.
කෙටි ප්‍රශ්ණ 50000 කට ආසන්න ප්‍රමාණයකින් මෙය සමන්විතවන අතර, එය ඉහත අංශවලට අමතරව අප හඳුනාගත් තවත් බොහෝ අංශ ආවරණය කිරමින් පැවරුම් ලබා දෙන අතර, විභාග සඳහා කෙටි ප්‍රශ්ණ ලබා දීමද , රචනා ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන අතර, ඔබගේ පාසල් විෂය ඒකක සඳහා වෙන වෙනම කෙටි සටහන් ලබා දීමට ද අප කණ්ඩායම සූදානමින් සිටි. එලෙසම මෙම ජංගම දුරකථන මෘදුකාංගය ඔබ වෙත 100% නොමිලේ පිරිනමන අතර භාවිතා කරන ඔබ තවත් අය සමග මෙය බෙදාගන්න
Updated on
17 Sept 2025

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
No data collected
Learn more about how developers declare collection

What's new

Improved performance and stability