ICT වෘත්තීය පුහුණු පාඨමාලා (NVQ) විභාග සමත් වීමට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා මෙම Aplicación එක නිර්මාණය කර තිබේ. විෂය නිර්දේශයේ සියළුම ඒකකයන් ආවරණය වන පරිදි සැකසුන පසු ගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු, වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ සියළුම අලුත් පුවත් දැන ගැනීමේ අවස්ථාව සහ ඔබට අවශ්‍ය තොරතුරු, උපකාර සඳහා Grupo en línea වලට පිවිසීමට අවස්ථාව ද මෙම App එක තුළින් ඔබට ලබා දී ඇත.
Esta es una aplicación auxiliar de examen de las TIC que está especialmente creada para los aprendices que siguen la educación profesional (NVQ).
La aplicación presenta varias características, como preguntas y respuestas anteriores en papel y en papel modelo para cubrir todos los módulos del programa de estudios, las últimas noticias sobre la educación vocacional, la oportunidad de conectarse con el grupo auxiliar de TIC en línea y obtener información o ayuda para sus dudas, Interfaz de usuario simple y legible, función de búsqueda y sección de descargas. Nuestra intención principal es ayudarlo a alcanzar el éxito en la educación vocacional.
¡Disfruta la aplicación!